ලී පෑනකින් පොතක්ම ලියලා...
ඉන්දියානු ජාතිකයෙක් වන පියුශ් ගෝල් කියන්නෙ අමුතු විදිහට පොත් ලියන කෙනෙක්.
එයාගෙ මනසෙ තියන පරිකල්පනය හා නිර්මාණශීලීත්වය කොච්චරක්ද කියනවනම් මේ වන විට (ජනවාරි, 2015) පියුස් විවිධ ක්රම 08කට ලෝක ප්රසිද්ධ පොත් 15ක්ම සම්පූර්ණ කරලා තියනව.
භගවත් ගීතාව හින්දියෙන් හා ඉන්ග්‍රීසියෙන්,ශ්‍රී දුර්ගාව සංස්කෘත භාෂාවෙන්,ශ්‍රී සායි සචරිත්‍ර හින්දියෙන් හා ඉන්ග්‍රීසියෙන්,සුන්දර් කන්ද් හින්දියෙන් ආදී විඩිහට තමෛ ලියල තියෙන්නෙ.
තවත් මෙය ලෝක ප්‍රසිද්ධ 1913 නොබෙල් ත්්‍යාගය ඩිනපු රවීන්ද්‍රනාත් තාගෝර් තුමාගෙ ගිතාන්ජලි පොත මෙහෙන්දි කෝන් එකක් පාවිච්චි බ්කරල ලියල තියන්වා.
මෙයාගෙම පොතක් වෙන පියුශ් වානි කියන පොත ඇලුමිනියම් පත්‍රයක ඉදිකටුවක් බාවිතයෙනුත්,විනිවිද පේන පත්‍රයක ෆැබ්‍රික් කෝන් එකක් බාවිතයෙනුත් ලියල තියනව..
අතල් බිහාරි වජ්පායි ගෙ පොතකුයි තව කෞටිය කියල කෙනෙකුගෙ චානක්ය නිටි කියල පොතකුයි ලී පෑනකුයි තීන්තයි පාවිච්චි කරල හින්දියෙනුත් ලියල තියනව.
No comments:
Post a Comment