Friday, May 8, 2015

අමුතුම තාලේ මාලිගා...





01.Potala මාලිගය-ටිබෙටයේ මහා ස්මාරකය



*ලසා නිම්නයට මීටර 130ක් ඉහලින් පිහිටා ඇති මෙය මීටර 170ක් අහස කර නැගේ.මෙය ඉදි කිරීමට කම්කරුවන් 7000කට වැඩි පිරිසක් මෙන්ම කලාකරුවන් 1500කට වඩා වැඩි පිරිසක් සහභාගී වෙලා තියනවා.ගැම්පෝ කියන ටිබෙටයේ 637 වන අධිරාජ්යයා තමයි මේක 1645 දි හදන්න පටන් අරන් තියෙන්නේ.අවසන් කරල තියෙන්නේ 1694 විතරලු.




02.මොන්ට් සෙන්ට්-මයිකල්


*මේක පිහිටල තියෙන්නේ නෝමැන්ඩි කෝස්ට් වල තියන ක්වසායි කියන දූපතේ.මේක හදල තියෙන්නේ 1880 ගනන් වල කියල තමෛ ආරන්චි..











03.ගල් ගුහාවක ඒකාබද්ධ Predjamski මාලිගය..



*ලෝකයේ සෑම මාලිගයක්ම යම් ආකාරයකට සුවිශේෂීය. සාපේක්ෂව තරමක් කුඩා සහ නිහතමානී තිබෙන නමුත්, කිසිදු මාලිගයකට දෙවැනි නොවන ලෙස ඉදි කර තිබේ. බොහෝ විට ගල් ගුහාවක ඒකාබද්ධ කරන ලෝකයේ එකම මාලිගයෛ. ස්ලොවේනියාව දෙවන විශාලතම ලෙන් පද්ධතියහි මෙය පිහිටා ඇත.





04.සුරගනන්ගේ මාලිගය.


* බැවේරියාව II වන ලුවී රජු මෙය ඉදි කර ඇත.1869 දී ආරම්භ කල මෙය 1886 වන විටත් සාදා නිම නොකිරිනි.සාදා නිම කරන ලද්දේ 19 වන ශතවර්ශයෙදීයි.













05.Matsumoto මාලිගය.                   



*ජපානයේ ආකර්ශනීයම මාලිගය වන මෙය 1592 - 1614 කාල්ය තුල නිමවා ඇත.








06.ඩ්‍රැකියුලාගේ සිර මැදුර.



* Vlad III of Wallachia නැත්තන් ඩ්‍රැකියුලා කියන කෙනා රදවලා තිබ්බ තැන තමයි මේක.1462 අවුරුද්දේ ඉදන් අවුරුදු 7ක් 
එයාව රදවලා තිබ්බලු .







07.Malbork-ලෝකයේ විශාලතම ගඩොල් ගොතික් මාලිගය.

*පෝලන්තයේ පිහිටා ඇති මෙය 1945 සාදා නිමකර ඇත.

No comments:

Post a Comment